website maker

තාක්ෂණික පාඨමාලා 

Home  >   [Information Corner]   >  Courses 

පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලා (රාජ්‍ය අංශය)

පාඨමාලාව 

පාඨමාලාවේ විස්තර 

ආයතනය

  • මෝටර් රථ කාර්මික ශිල්පී.

            Automobile Technician

            NVQ 4


තුන් අචුරුදු පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසර දෙකක ප්‍රායෝගික පුහුණුව 

(අය කිරීමක් නැත)


මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය

ඔරුගොඩවත්ත - කොළඹ

(Japan Tech)

http://www.aeti.edu.lk/en/training/full-time-courses/automobile-mechanic-course/


  • මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී.

            Automobile Electrician

            NVQ 4



තුන් අචුරුදු පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසර දෙකක ප්‍රායෝගික පුහුණුව 

(අය කිරීමක් නැත)


මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය

ඔරුගොඩවත්ත - කොළඹ

(Japan Tech) 

http://www.aeti.edu.lk/en/training/full-time-courses/automobile-electrician-course/

  • මෝටර් රථ වායු සමීකරණ කාර්මික  ශිල්පී.

            Automobile AC Technician

            NVQ 4



තුන් අචුරුදු පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසරක ප්‍රායෝගික පුහුණුව 

(අය කිරීමක් නැත)


මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය

ඔරුගොඩවත්ත - කොළඹ

(Japan Tech) 

http://www.aeti.edu.lk/en/training/full-time-courses/automobile-air-conditioning-mechanic-course/


  • මෝටර් බඳ හා වැද්දුම් ශිල්පී.

            Automoile Tinker

            NVQ 4



තුන් අචුරුදු පූර්ණ කාලීන

මාස හයක ආයතනික පුහුණුව - වසරක ප්‍රායෝගික පුහුණුව

(අය කිරීමක් නැත)


මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය

ඔරුගොඩවත්ත - කොළඹ

(Japan Tech) 

http://www.aeti.edu.lk/en/training/full-time-courses/automobile-tinker-painter-course/


  • මෝටර් රථ පින්තාරු  ශිල්පී.

            Automobile Painter

            NVQ 4



තුන් අචුරුදු පූර්ණ කාලීන

මාස හයක  ආයතනික පුහුණුව - වසරක ප්‍රායෝගික පුහුණුව

(අය කිරීමක් නැත) 


මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය

ඔරුගොඩවත්ත - කොළඹ

(Japan Tech) 

http://www.aeti.edu.lk/en/training/full-time-courses/automobile-tinker-painter-course/


  • ලියවන පට්ටල් කාර්මික ශිල්පී

            NVQ 4



තුන් අචුරුදු පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසර දෙකක ප්‍රායෝගික පුහුණුව

(අය කිරීමක් නැත) 


මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතය

ඔරුගොඩවත්ත - කොළඹ

(Japan Tech)

http://www.aeti.edu.lk/en/training/full-time-courses/machinist-course/


  • මෝටර් රථ කාර්මික ශිල්පී.
  • විදුලි කාර්මික ශිල්පී 
  • මෝටර් රථ ඩීසල් කාර්මික ශිල්පී 

            NVQ 4


සිවු අචුරුදු පූර්ණ කාලීන

තුන් අචුරුදු පූර්ණ කාලීන

තුන් අචුරුදු පූර්ණ කාලීන

විදුලි කාර්මික ශිල්පී සහ ඩීසල් කාර්මික ශිල්පී සදහා සය මාසික සහ මෝටර් කාර්මික ශිල්පී සඳහා අවුරුද්දක වැඩහල් පුහුණුවකි.

ප්‍රථම සය මාසික මූලික පුහුණුවෙන් පසු අදාල පාඨමාලාව ආයතනය විසින් ලබා දේ.

(අය කිරීමක් නැත)


ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනය 

රත්මලාන - කොළඹ 

(German Tech)

http://www.cgtti.lk/web/index.php?lang=si

  • මෝටර් රථ කාර්මික ශිල්පී.

            National Certificate in Engineering Craft Practice - Motor Vehicle Mechanic 

            NVQ 4


අචුරුදු දෙකක පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසර දෙකක ප්‍රායෝගික පුහුණුව 


කාර්මික විද්‍යාල

http://www.dtet.gov.lk/course-details/
 

  • මෝටර් රථ කාර්මික ශිල්පී.

            NVQ 3 & 4


අචුරුදු දෙකක පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසරක ප්‍රායෝගික පුහුණුව 


ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

(VTA)

https://www.vtasl.gov.lk/web/index.php?lang=si


  • මෝටර් වාහන බොඩි අළුත් වැඩියාකරු හා පින්තාරුකරු 



තුන් අචුරුදු පූර්ණ කාලීන

වසරක ආයතනික පුහුණුව - වසර දෙකක ප්‍රායෝගික පුහුණුව 


ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනය 

රත්මලාන - කොළඹ 

(German Tech)

http://www.cgtti.lk/web/index.php?lang=si


  • Automobile Technology

            NVQ 5 & 6


අචුරුදු දෙකක පූර්ණ කාලීන



තාක්‍ෂණ විද්‍යාල

මරදාන / මහනුවර / කුරුණෑගල / බදුල්ල / ගාල්ල අම්පාර / යාපනය 

http://www.dtet.gov.lk/course-details/

  • Bachelor of Technology in Mechatronics Technology

            NVQ 7


තුන් අචුරුදු පූර්ණ කාලීන



වෘත්තීය තාක්‍ෂණ විශ්ව විද්‍යාලය 

http://univotec.ac.lk/index.php/bachelor-of-technology-in-mechatronics-technology/

පිළිගත් මෝටර් රථ තාක්ෂණික පාඨමාලා (පෞද්ගලික අංශය)

පාඨමාලාව 

පාඨමාලාවේ විස්තර 

ආයතනය

  • මෝටර් රථ කාර්මික ශිල්පී.

            Automobile Technician



අචුරුදු දෙකක පූර්ණ කාලීන



DIMO Automobile Training Institute

(DATS)

  • මෝටර් රථ කාර්මික ශිල්පී

           Automobile Technician .



අචුරුදු දෙකක පූර්ණ කාලීන


DIMO Automobile Training Institute

(DATS)

Disclaimer

This Webpage is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this webpage is published by extracting the information from online sources such as government official websites and other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our website does not assume any responsibility.